RAM එකේ දෝෂ ඇතිදැයි බලමු
මේ සඳහා windows memory diagnostic tool භාවිතා කල හැක.නැතිනම් එය බාගත හැක.
මුලින්ම ram එක පරීක්ෂා කරන විදිය කියන්නම්.
tool එක open කරන්න windows key+R යතුරු එකවර ඔබන්න.run ඩයලොග් එකෙහි mdsched.exe
ඉන්පසු ලැබෙන වින්ඩෝවේ restart and chek for problems(recommended) click කරන්න.
දැන් පරිගණකය restart වෙයි.පසුව screen එක නිල පාටට පෙනෙයි.
මේ සඳහා විනාඩි කීපයක් ගතවේවි.progress bar එකක් ලැබෙන අතර status යටතේ දෝෂ පෙනෙයි.මේ පරීක්ෂාව අවසානයේ පරිගණකය restart වෙයි.
නැවත පරිගණකයට ලොගින් වූ පසු මෙලෙස notification එකක් ලැබෙයි.

දෙයක් ඉගෙන ගත්තනම් හරි සතුටුයි.
No comments:
Post a Comment