පරිගණකයේ ඇති cctv කැමරාව - Pleasure of Mind

For Human's pleasure

Home Top Ad

ALL OF YOU WELCOME!THANKS FOR COMING#

Post Top Ad

Saturday, March 10, 2018

demo-image

පරිගණකයේ ඇති cctv කැමරාව

Responsive Ads Here

පරිගණකයේ ඇති cctv කැමරාව

වින්ඩෝස් මඟින් ලබා දෙන step recorder application එක අද විස්තර කරන්නම්
මෙය පරිගණකය හදාරන සියලු අයට වැදගත්.ශිෂ්‍යන්ට user guide සාදා ගැනීම ඉතාම පහසුයි.පරිගණකයේ දෝෂයක් වෙනත් අයෙකුට පෙන්වන්නත් මෙය භාවිතා කල හැකියි.

වින්ඩොව්ස් 8 වලදී මෙය  start කිරීමට ste ලෙස  type  කරන්න.

                                   
images





මට්ටමේ අවශ්‍යය   new folder  එකක් සාදා ගන්නා පියවරවල් record  කරන්නයි.එය සඳහා start recorder  ක්ලික් කරන්න.

                           images

දැන් ඔබ  new folder  එකක්  desktop එකේ හදන්න.පරිගණකයෙන් ලැබෙන සියලු  input මෙහිදී   record  වෙනවා.ඔබ එය හැදුවට පසු stop recorder  ක්ලික් කරන්න.

                                    
images+%252838%2529

එවිට පහත ලෙස සියලු step පෙන්වනවා.

select-save

 මෙහිදී ඔබට අවශ්‍ය නම් comment එකක් add  කරන්නත් පුළුවන්.


 දැන් එය save කිරීමට ඉහල සිට ඇති save ක්ලික් කරන්න.එවිට පහත ලෙස පෙනේවි.

147348.image4

ඔබට අවශය නමක් යොදා save කරන්න. save කරපු තැනට ගිහිල්ල ඒක ඕපන් කරන්න.ඩබල් ක්ලික් කරන්න.එය ඔබට MHTML අයුරින් දිස්වේවි.

භාවිතය පහසුම වේ.ඔබගේ ගැටලු,අදහස් ,උදහස් මා වෙත එවන්න.comment එකක් අනිවාර්යෙන් හැකි නම් දමන්න.

download+%25281%2529

1 comment:

  1. blogger_logo_round_35

    step record is used to record steps which is we did.HAAAA....

    ReplyDelete

Post Bottom Ad

Pages