පරිගණකයේ ඇති cctv කැමරාව
වින්ඩෝස් මඟින් ලබා දෙන step recorder application එක අද විස්තර කරන්නම්මෙය පරිගණකය හදාරන සියලු අයට වැදගත්.ශිෂ්‍යන්ට user guide සාදා ගැනීම ඉතාම පහසුයි.පරිගණකයේ දෝෂයක් වෙනත් අයෙකුට පෙන්වන්නත් මෙය භාවිතා කල හැකියි.
වින්ඩොව්ස් 8 වලදී මෙය start කිරීමට ste ලෙස type කරන්න.
දැන් ඔබ new folder එකක් desktop එකේ හදන්න.පරිගණකයෙන් ලැබෙන සියලු input මෙහිදී record වෙනවා.ඔබ එය හැදුවට පසු stop recorder ක්ලික් කරන්න.
එවිට පහත ලෙස සියලු step පෙන්වනවා.
මෙහිදී ඔබට අවශ්‍ය නම් comment එකක් add කරන්නත් පුළුවන්.
දැන් එය save කිරීමට ඉහල සිට ඇති save ක්ලික් කරන්න.එවිට පහත ලෙස පෙනේවි.
ඔබට අවශය නමක් යොදා save කරන්න. save කරපු තැනට ගිහිල්ල ඒක ඕපන් කරන්න.ඩබල් ක්ලික් කරන්න.එය ඔබට MHTML අයුරින් දිස්වේවි.
භාවිතය පහසුම වේ.ඔබගේ ගැටලු,අදහස් ,උදහස් මා වෙත එවන්න.comment එකක් අනිවාර්යෙන් හැකි නම් දමන්න.
step record is used to record steps which is we did.HAAAA....
ReplyDelete