- Pleasure of Mind

For Human's pleasure

Breaking

Home Top Ad

ALL OF YOU WELCOME!THANKS FOR COMING#

Post Top Ad

Responsive Ads Here

Saturday, March 3, 2018

HTML වලින් සරලවෙබ් පිටුවක්  හදමු

           

       
HTML කියන්නේ අපට දර්ශනය වෙන වෙබ් පිටු හදන්න ගන්න භාෂාවක්  වගේ. 11 වසරේදී ඉගෙනගත්ත ICT පාඩමේ උගත් කරුණු වලින් මේ පොස්ට් එකක් සකසමි 
.


*NOTE PAD එක ඔපෙන් කරලා ,

පළමු පියවර 

<HTML>
<HEAD> <TITLE> ඔබට අවශ්‍ය මාතෘකාව ලියන්න</TITLE>
</HEAD>
<BODY>

</BODY>
 </HTML>

*වෙබ් පිටුවට  ඇතුලත් අංග ලියන්නේ <BODY>  </BODY> යන දෙක මැදයි .උදාහරණ ලෙස-: 
</BODY>මගේ පළමු වෙබ් පිටුව </BODY>


*රූපයක් දාන්න <BODY>  </BODY> යන දෙක මැද <img src="පින්තුරය ඇති තැන -address>


**මගේ පරිගණකයේ c disk එකේ download folder එකේ photo1 කියා පින්තුරයක් තියෙනවා.ඒක උඩ click කලහම properties කියල කොටසක් එනවා .එක ඔබන්න .box එකක් එනවා .type of file  කියන එක ඉස්සරහ png   හෝ jpg හෝ gif  කියල තියෙනවා .එතකොට  මගේ   address එක වන්නේ c:download
folder/photo1.png මොකද මගේ photo එකේ .png    කියල තියෙනවා.

සම්පුර්ණ html කේතය බලන්න .

<HTML>
<HEAD><TITLE>ඔබට අවශ්‍ය මාතෘකාව ලියන්න</TITLE>
</HEAD>
<BODY>
මගේ පළමු වෙබ් පිටුව 
<img src=c:downloadfolder/photo1.png>
</BODY>
</HTML>

         
  
දැන් note pad එකේ වම් පස ඉහල  fie කියන තැන ඔබන්න .save as යන තැන වෙබ් පිටුවට නමක් දී save as type  යන්න all files යන්න දෙන්න . save  කරන්න.
තියෙන තැනින් open කරන්න .web browser එකක් හරහා open කරන්න .එය ඔබට පහතට සමාන ලෙස  දිස්වනු ඇත .

මේ කේත සදහා english  පමණක් භාවිතා  කරන්න.පලමු වෙබ් පිටුව නිසා කියමි.ඔයාලටත් මේ වගේ screen shot software  එකක්  ඕන්නම් පහතින් ගිහින් බාගන්න.

 click this

  • Software Name : GreenShot
  • File size : 1.7MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.getgreenshot.org
සාර්ථක වෙලා සතුටු හිතුනොත් comment එකක් දාන්න.







No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages