- Pleasure of Mind

For Human's pleasure

Breaking

Home Top Ad

ALL OF YOU WELCOME!THANKS FOR COMING#

Post Top Ad

Responsive Ads Here

Saturday, March 3, 2018

බුදුදහම සහ භාවනාවේ බලය  


  බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියවා තේරුම්ගත් 
පරිදි  ලියමි. 

      *භාවනා ප්‍රධාන කොටස් 2
                    !)සමත භාවනා 
                   !!)විදර්ශනා භාවනා

    සමත භාවනා    


*සමත භාවනාවෙන් සිත සමතයකට ගෙන ඒම සිදුකරයි.
බුදුරජාණන් වහන්සේ මෙයට භාවනා 40 පෙන්වා දුන්නා.

*උදාහරණ-දස අනුස්සති 

                 දසකසින 
                 දස අසුබ 
                 සතර බ්‍රහ්ම විහාර
                 චතුදතුවවත්ඨාන
   
මේවා වැඩීමෙන් ලද හැකි  උසස්ම ප්‍රතිපල .
ඔබ ඇසුවොත් පුදුමවේවි.1අධිමානසික හැකිය 5
                                     2සමාපත්ති  8

                 
            * ඔබට දුර වූ ලඟවූ සියලු ශබ්ධ ඇසිය හැක
                           


            *ඔබට දුර වූ ළඟ වූ සියලු රූප  දැකිය හැක 
                   

            *ප්‍රාතිහාර්ය පෙන්විය හැක 
     

        

            *අන් සිත් කියවිය හැක 
                           
       

            *මැරෙන සත්තු උපදින තැන් දැකිය හැක
                         

*එක එක භාවනාව මගින් ලබාදෙන බලය විවිධ වේ.ලබා ගත් බලය කාමය,ද්වේශය වැනි දෙයක් නිසා නැතිවයයි.
              
 *විදර්ශන භාවනාව වඩා මාර්ගපල ලබාගත හැක .ඉන්පසු   ලබාගත්බලයද නැතිව නොයයි .

 * සමතය හා විදර්ශනාව යන දෙකම පුහුණු කරන්න .සත්යාවබෝධය   ලැබීමට මහත් සේ උපකාරී වේවි.මෙසේ බල ලබාගැනීමට උත්සාහ කරන්න ,එය යහපත් ආශාවකි.හොඳ අයට පමණක් මේ බලයන්             ලැබේ .එයට කාර්මයද බලපායි.

  **   භාවනාවෙන් ලැබෙන අනුසස් දැක භාවනාවේ  යෙදෙත්වා
සත්පුරුෂයන් ඇසුරු කරත්වා.මාර්ගපල ලබා සසර කෙටිකර ගනිත්වා.
        
      ****භාවනා කරන ඔබට අන්තර්ජාලය හරහා භාවනා පොත් බාගත හැක .මේ පෝස්ට් එක ලියන්නේ සියලු සත්වයන්ගේ දුකෙන් එතරවීම  පිණිස බව කියමි.භික්ශූන්වහංසෙලගෙන් වැඩි දුර විමසන්න , භාවනා ගැන ප්‍රශ්නයක් ඇතිනම් comment එකක් මගින් හෝ අන් ක්‍රමයකින් මා විමසනු.***

1 comment:

  1. භාවනාවේ යෙදී ඔබේ සසර ඇතුළු සියලු අභියෝග ජයගනිත්වා.

    ReplyDelete

Post Bottom Ad

Responsive Ads Here

Pages