බුදුදහම සහ භාවනාවේ බලය
*භාවනා ප්‍රධාන කොටස් 2
!)සමත භාවනා
!!)විදර්ශනා භාවනා
සමත භාවනා
*සමත භාවනාවෙන් සිත සමතයකට ගෙන ඒම සිදුකරයි.
බුදුරජාණන් වහන්සේ මෙයට භාවනා 40 පෙන්වා දුන්නා.
*උදාහරණ-දස අනුස්සති
දසකසින
දස අසුබ
සතර බ්‍රහ්ම විහාර
චතුදතුවවත්ඨාන
මේවා වැඩීමෙන් ලද හැකි උසස්ම ප්‍රතිපල .
ඔබ ඇසුවොත් පුදුමවේවි.1අධිමානසික හැකිය 5
2සමාපත්ති 8
* ඔබට දුර වූ ලඟවූ සියලු ශබ්ධ ඇසිය හැක
*ඔබට දුර වූ ළඟ වූ සියලු රූප දැකිය හැක
*ප්‍රාතිහාර්ය පෙන්විය හැක
*අන් සිත් කියවිය හැක
*මැරෙන සත්තු උපදින තැන් දැකිය හැක
*එක එක භාවනාව මගින් ලබාදෙන බලය විවිධ වේ.ලබා ගත් බලය කාමය,ද්වේශය වැනි දෙයක් නිසා නැතිවයයි.
*විදර්ශන භාවනාව වඩා මාර්ගපල ලබාගත හැක .ඉන්පසු ලබාගත්බලයද නැතිව නොයයි .
* සමතය හා විදර්ශනාව යන දෙකම පුහුණු කරන්න .සත්යාවබෝධය ලැබීමට මහත් සේ උපකාරී වේවි.මෙසේ බල ලබාගැනීමට උත්සාහ කරන්න ,එය යහපත් ආශාවකි.හොඳ අයට පමණක් මේ බලයන් ලැබේ .එයට කාර්මයද බලපායි.
** භාවනාවෙන් ලැබෙන අනුසස් දැක භාවනාවේ යෙදෙත්වා
සත්පුරුෂයන් ඇසුරු කරත්වා.මාර්ගපල ලබා සසර කෙටිකර ගනිත්වා.
****භාවනා කරන ඔබට අන්තර්ජාලය හරහා භාවනා පොත් බාගත හැක .මේ පෝස්ට් එක ලියන්නේ සියලු සත්වයන්ගේ දුකෙන් එතරවීම පිණිස බව කියමි.භික්ශූන්වහංසෙලගෙන් වැඩි දුර විමසන්න , භාවනා ගැන ප්‍රශ්නයක් ඇතිනම් comment එකක් මගින් හෝ අන් ක්‍රමයකින් මා විමසනු.***
බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියවා තේරුම්ගත්
පරිදි ලියමි.

භාවනාවේ යෙදී ඔබේ සසර ඇතුළු සියලු අභියෝග ජයගනිත්වා.
ReplyDelete