පාඩම් කරන්න දැන් ඉදලම - Pleasure of Mind

For Human's pleasure

Home Top Ad

ALL OF YOU WELCOME!THANKS FOR COMING#

Post Top Ad

Saturday, March 3, 2018

demo-image

පාඩම් කරන්න දැන් ඉදලම

Responsive Ads Here

පාඩම් කරන හොදම විදිහ දැනගන්න 

අප එදිනෙදා  බොහෝ වැඩ කරනවා .ගොඩක් පාසල් සිසුන් පාඩම් කරන්න අකමැති බව අප දනිමු .

meditation-changes-brain-3-638
                      
          එයට ප්‍රධාන හේතුව මනස එහේ මෙහෙ දුවන එක .තවද උපතින්ම

මතක ශක්තිය අඩු නම් ඒකත් බලපානවා .
         අප සාමාන්‍ය ජීවිතේ වැඩිපුරම TV   බලනවනම්,
බලන්න ඔබේ මොලේත් මේ වගේද කියලා?
              maxresdefault
                   මොලේ නෙරීම්  ගණන වැඩි වන්නේ පොත් කියවපුවහම.
TV බැලීම නිසා ඒක අඩු වෙනවා.

            ප්‍රතිකාර
 01)ආනාපානසතිය වැනි භාවනාවක් නම් එය ඉතාම හොදම දේ වෙනු ඇත.
         රන හැටි-(a)කඳ කෙලින් තබා ගෙන වාඩිවෙන්න.
                              (b) හුස්ම ඉහල පහල යන විදිය ගැන සිහියෙන් ඉන්න  
(c)හිතමතා හුස්ම ගන්න එපා .

                                  (d)විනාඩි 10 හෝඊට වැඩියෙන් මෙලෙස හුස්ම ගැන  සිහියෙන් ඉන්න    
         

download


                          (e)දැන් පාඩම් කරන දේ ගන්න .නැවත හුස්ම දිහා    විනාඩි    1/2 බලන්න 
                            (e)පාඩම කියවන්න .
                            (f) පාඩම සිහියෙන්ම  කියවන්න .
                           (g)පාඩම අමතකනම් අසවල් කරුණ මට මතක් වේවා                               කියා හුස්මට හිත යොදන්න 'පුදුම කරුණ නම් එය ඔබට මතක් වෙනවා .එය එසේ වීමට හුස්ම ගැන සිහින්ම බලන්න .

 (02)fineman technique භාවිතය
       මෙහිදී පාඩම පිලිබඳ සියලු කරුණු ,ඔබ මේ පිලිබඳව කිසිත් නොදන්නා අයකුට කියා දෙන ලෙස එය බර වචන නැතුව කියා දෙන්න.කිසිවකු සොයා ගත නොහැකි නම් බෝනික්කෙකුට හරි කියා දෙන්න.ඔබට සියලු කරුණු කියාදීමට හැකි  උනා නම් ඔබ ඒ පාඩමේ ප්‍රවීනයෙක් වෙනවා.සියලු පාඩම් එසේ කරන්න.මේ දේ  රිචෙඩ් ෆින්මන්  මහත්තයා ප්‍රායෝගිකව කරපු  නිසා ගෞරවයක් වශයෙන් ෆිනමන් ටෙච්නික් කියාල කියනවා.

(03)ඔබ පාඩම් කරන දේ අන් අයට කියා දෙන්න 
       ඔබ පාඩම් කල දෙය සදහටම මොලේ රැඳෙනු වේ.

(04)TV බලන එක අඩු කරලා පුළුවන් තරම් පොත් කියවන්න .පාඩම් කරන්න ආසා කලොත් මොලේ ඔයාව ඕන් තැනට රැගෙන යයි.
        සාර්ථක නම් comment එකක් දාන්න
      

1 comment:

  1. blogger_logo_round_35

    පාඩම් කරන හැටි දැනගන්න.

    ReplyDelete

Post Bottom Ad

Pages