පාඩම් කරන හොදම විදිහ දැනගන්න
අප එදිනෙදා බොහෝ වැඩ කරනවා .ගොඩක් පාසල් සිසුන් පාඩම් කරන්න අකමැති බව අප දනිමු .
අප සාමාන්‍ය ජීවිතේ වැඩිපුරම TV බලනවනම්,
බලන්න ඔබේ මොලේත් මේ වගේද කියලා?
මොලේ නෙරීම් ගණන වැඩි වන්නේ පොත් කියවපුවහම.
TV බැලීම නිසා ඒක අඩු වෙනවා.
ප්‍රතිකාර
01)ආනාපානසතිය වැනි භාවනාවක් නම් එය ඉතාම හොදම දේ වෙනු ඇත.
කරන හැටි-(a)කඳ කෙලින් තබා ගෙන වාඩිවෙන්න.
(b) හුස්ම ඉහල පහල යන විදිය ගැන සිහියෙන් ඉන්න
(c)හිතමතා හුස්ම ගන්න එපා .
(c)හිතමතා හුස්ම ගන්න එපා .
(d)විනාඩි 10 හෝඊට වැඩියෙන් මෙලෙස හුස්ම ගැන සිහියෙන් ඉන්න
(e)දැන් පාඩම් කරන දේ ගන්න .නැවත හුස්ම දිහා විනාඩි 1/2 බලන්න
(e)පාඩම කියවන්න .
(f) පාඩම සිහියෙන්ම කියවන්න .
(g)පාඩම අමතකනම් අසවල් කරුණ මට මතක් වේවා කියා හුස්මට හිත යොදන්න 'පුදුම කරුණ නම් එය ඔබට මතක් වෙනවා .එය එසේ වීමට හුස්ම ගැන සිහින්ම බලන්න .
(02)fineman technique භාවිතය
මෙහිදී පාඩම පිලිබඳ සියලු කරුණු ,ඔබ මේ පිලිබඳව කිසිත් නොදන්නා අයකුට කියා දෙන ලෙස එය බර වචන නැතුව කියා දෙන්න.කිසිවකු සොයා ගත නොහැකි නම් බෝනික්කෙකුට හරි කියා දෙන්න.ඔබට සියලු කරුණු කියාදීමට හැකි උනා නම් ඔබ ඒ පාඩමේ ප්‍රවීනයෙක් වෙනවා.සියලු පාඩම් එසේ කරන්න.මේ දේ රිචෙඩ් ෆින්මන් මහත්තයා ප්‍රායෝගිකව කරපු නිසා ගෞරවයක් වශයෙන් ෆිනමන් ටෙච්නික් කියාල කියනවා.
(03)ඔබ පාඩම් කරන දේ අන් අයට කියා දෙන්න
ඔබ පාඩම් කල දෙය සදහටම මොලේ රැඳෙනු වේ.
(04)TV බලන එක අඩු කරලා පුළුවන් තරම් පොත් කියවන්න .පාඩම් කරන්න ආසා කලොත් මොලේ ඔයාව ඕන් තැනට රැගෙන යයි.
සාර්ථක නම් comment එකක් දාන්න
පාඩම් කරන හැටි දැනගන්න.
ReplyDelete