හයිඩ්‍රජන් ඉන්දන ලෙස ගන්න කුඩා රොකට්ටුවක් හදමු
අවශ්‍ය ද්‍රව්‍ය:-
*කෝස්ටික් සෝඩා *ප්ලස්ටික් බෝතල් දෙකක්
*දිග ලී කැබැල්ලක් *වයරින් ක්ලිප්
*කාඩ්බෝර්ඩ් *ජලය
කාඩ්බෝර්ඩ් වලින් බෝතලය යටිකුරුව රැඳවිය හැකි ලෙස ආධාරක වේදිකාවක් හදන්න.
කෝස්ටික් සෝඩා සහ වයරින් ක්ලිප් හෙවත් ඇලුමිනියම් හා ජලය සමඟ බෝතලයට දමන්න.මෙමඟින් හයිඩ්‍රජන් වායුව සෑදේ.එය උඩින් අනෙක් බෝතලය තබන්න.

දැන් ඒ හයිඩ්‍රජන් බෝතලය කාඩ්බෝර්ඩ් ආධාරකය මත තබන්න.
දැන් දිග ලී කැබැල්ලක් ගෙන හෝ දිග නුලක් ගෙන එහි භූමිතෙල් තවරා කාඩ්බෝර්ඩ් ආධාරකයේ සිදුර හරහා බෝතලය තුලට දමන්න.පසුව මීටර් 3 හෝ 4 පමණ සිට නුලට ගිනි දල්වන්න.ඒ සමඟම පිපිරුම් හඬක් නංවමින් බෝතල් රොකට් එක ඉහල යයි.
-දිලිරු මධුසංක -විද්‍යා පරීක්ෂණ ගෙදරදීම යන කෘතිය ඇසුරෙනි-
හදලම අවබෝධය ලබා ගන්න!
ReplyDelete