නිර්භීත කොලුවා මකරාගේ අවසානය - Pleasure of Mind

For Human's pleasure

Home Top Ad

ALL OF YOU WELCOME!THANKS FOR COMING#

Post Top Ad

Monday, April 16, 2018

demo-image

නිර්භීත කොලුවා මකරාගේ අවසානය

Responsive Ads Here


download

එක්තරා ගමක ඉතා ලස්සන ගෙයක ලස්සනම ලස්සන හුරු බුහුටි ළමයෙක් හිටියා.එයාගේ නම ෆෙඩ්.එයා යහපත් පවුල් පරිසරයක හැදී වැඩුනා.

එයා ඉගෙන ගන්නත් හරි දක්ෂයි.හැබැයි ,එයා හරිම දඟකාරයි.ඔන්න එක දවසක් ෆෙඩ් තාත්තත් සමඟ කැලයට ගියා.මේ ෆෙඩ්ට කන්දට නඟින්න ඕනෑ වුනා.මොකද දන්නවද?ඒ කන්දේ ගුහාවක මකරෙක් හිටියා.ඒ වුනාට මේ පුංචි ෆෙඩ් දඟකාරයි වගේම නිර්භීතයි.ඉතින් මේ ෆෙඩ් දවසක් එයාගේ තාත්තට හොරෙන් කන්දට ගියා.මඟක් යනකොට 
අර මකරා හමුවුනා.


download+%25281%2529



ෆෙඩ් කඩුවක් අරන් මකරා එක්ක සටන් කළා.මේ මකරා ෆෙඩ්ට පරාදවුනා.ෆෙඩ්ට ගොඩක් සතුටු හිතුනා.ඒ වෙලාවෙම සුරංගනාවක් ඇවිත් "ෆෙඩ්,ඔයාට මේ මකරාව පරාද කලාට මොනවාද ඕනෑ?"කියලා ඇහුවා.ෆෙඩ් කිව්වා මට රාජ මාලිගාවක් ඕනෑ කියලා.සුරංගනාවිය ෆෙද්ගේ කැමැත්ත ඉටු කළා.



download+%25282%2529


ෆෙඩ් එයාගේ අම්මයි තාත්තයි එක්ක රාජ මාලිගාවේ සතුටින් ජීවත් වී මැරිලා ගියා .



-w.m.ඉමල්ෂා සෙව්මිණි -

No comments:

Post a Comment

Post Bottom Ad

Pages